Sports

සංගායි මහේලයි මෙල්බන් ගුවන් තොටුපොළේ ක්‍රිකට් ගහයි (Photos)

මෙල්බන් – කොළඹ ශ්‍රී ලංකන් සෘජු ගුවන් සේවාව නිල වශයෙන් ඔක්තෝබර් 29 වන දින ආරම්භ වී මංගල ගුවන් යානය (30/10) දිනයේදී මෙල්බන් ගුවන් තොටුපොළ වෙත ළඟා වීමෙන් පසුව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙල්බන් ගුවන් තොටුපොළේදී ක්‍රිකට් ක්‍රීඩා කළ අයුරු.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top