Funny

සිංහයන් පරදා සිම්බාබ්වේ කණ්ඩායම ලද ජය පිළිබඳ බුකියේ පළ වුණු රස කතා (Photos)

ශ්‍රී ලංකාව හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ 5කින් පැවතුණු එක්දින තරගාවලියේ අවසන් තරඟය හම්බන්තොට – සූරියවැව ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැත් වුණා.

අයි.සී.සී. එක්දින දර්ශකයේ 11 ස්ථානයේ පසුවන සිම්බාබ්බේ පිළ ඊයේ (10) ශ්‍රී ලංකාවේදී ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණේ සිංහයන්ගේ අවසාන තරඟ බලාපොරොත්තුවද බොඳ කරමිනි.

ඊයේ තරඟය සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ වූ නිර්මාණාත්මක පොස්ට් කිහිපයක් පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top