Political

සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි.

මෙයට වසර 13ක ට පමණ පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලූ දෙනා සිහිපත් කරමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට එක්විය.

එකී විපතට මැදිවීම තුළ දැයට අහිමිවූ දසදහස් සංඛ්‍යාත පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියල්ලන්ම සිහිපත් කිරීම සදහා මුඑමහත් ජාතියම එක් රොක් වීම ඉතා වැදගත් බව එම අවස්ථාවට එක්වීමට පෙර සදහන් කළ ජනාධිපතිතුමා සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විදිම්න් සිටින සියලූම ශ්‍රී ලාංකිකයන් සමග එක්වෙමින් එවන් විපතක් යළි කිසිදු දිනයක අත්නොවේවා යි ප්‍රාර්ථනා කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top