Videos

සුරංග ලක්මාල් අප්‍රිකානුවන් හිරකරයි (Video)

දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවරදී ඊයේ (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය පළමු දිනය සදහා නතර කරනවිට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 267 ක් රැස්කිරීමට සමත්වූහ.

කුයින්ටන් ඩි’කොක් ලකුණු 25 ක් සහ වර්නන් ෆිලැන්ඩර් ලකුණු 6 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

සුරංග ලක්මාල් ලකුණු 62කට කඩුලු හතරක් ලබා ගැනීමට සමත් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top