Local

සෝභිත හිමින්ගේ පැතුම ඉටු කරනවා..!

සෝභිත හිමින්ගේ පැතුම ඉටු කරනවා..!

මහවිලච්චියේ ඇලපත්ගම අපවත් වී වාදල මාඳුලුවාවේ සෝභිත හිමියන් සිතු පරිදි ගම සංවර්ධනය කරන බව කතානායක කරු ජයසුරිය මහතා ඇලපත්ගමදී ප්‍රකාශ කළේය.
සෝභිත හිමියන් ජිවිත්ව සිටියදී මෙම ගමට වැඩම කර එහි වාසය කරන පවුල් 159කගේ ජීවන තත්ත්වය උසස් කිරිමට මූලික පියවර ගත් බව කථා නායක පැවැසීය.
විල්පත්තුවේ බටහිර මායිමේ පිහිටි ඇලපත්ගමට අනුරාධපුරයේ සිට කිලෝමීටර් 32ක් දුරින් පිහිටියේය.

www.facebook.com/Maduluwawe.Sobitha.Thero

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top