Political

GSP+ ඇඟලුම් බදු සහනය මේ මාසයේදී අපිට ලැබෙනවා – ජනපති කියයි

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට මෙම මාසය තුලදී නැවත ශ්‍රී ලංකාවට හිමි වන බව ජනාධිපතිවරයා සදහන් කළා.එතුමා මේ බව සදහන් කලේ මහනුවර දොඩම්වල-හල්ලොලුව පාලම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

තවද මෙම වසරේදී ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි බවත් එලෙස ආණ්ඩු වෙනස් කිරීමට සිතන අයට එය සිහිනයක්ම පමණක් බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සදහන් කලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top