Business

HMAS Perth ශ්‍රී ලංකාවට පැමිණේ

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින නාවුක මිතුදම ශක්තිමත් කිරීමේ අරමුණින් රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් HMAS Perth නෞකාව ශ්‍රී ලංකාව වෙත ළඟාවූ බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ජූනි 19 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි නෞකාව දින පහක් එහි නැංගුරම්ලා තිබූ බවත්, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ නැවියන් සහ HMAS Perth නෞකාවේ නාවිකයන් අතර මත්ද්‍රව්‍ය වැටලීමේ පුහුණු මෙහෙයුම් කිහිපයක් පවත්වා ඇති අතර, සමාජීය හා ක්‍රීඩා ඉසව් මෙන්ම, පුණ්‍යාධාර වැඩසටහන් කිහිපයක්ද පවත්වා තිබුණි.

Image 5- PERTH CO and Navy Commander Holding discussions in Commanders Office

Image 3-Sailor Selfie with children at Samata Sarana

Image 2- PERTH Sailors painting school furnitute at Samata Sarana

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top